Colombo Today Local News

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

Youtube සංචාරක වැඩසටහන් සිදුකරන විදේශීය යුවලක් මහනුවර නගරයේ ඇවිදිමින් සිටින අතරතුර නගරයේ සිටි ශ්‍රී ලාංකික තරුණයින් කණ්ඩායමක් පැමිණ ඔවුන්ට අඩත්තේට්ටම් කරන වීඩියෝවක් සංසරණය වෙමින් පවතී.

එලෙස පැමිණි කණ්ඩායමේ සිටි එක් තරුණයෙකු විසින් තමාගේ පස්ස මිරිකු බවයි අදාළ විදේශීය කාන්තාව සඳහන් කර සිටින්නේ. අදාළ සිද්ධිය විදේශීය තරුණයාගේ දුරකතනයේද පටිගත වී ඇත.

වැඩිවැඩියෙන් සංචාරකයින් මෙරටට පැමිණීමේ අවශ්‍යතාවය මතුව ඇති මොහොතක මෙවැනි නොහික්මුණු ක්‍රියා නොකිරීමට සමස්ත ජනතාවම වගබලා ගත යුතුය.

Related posts

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොග අප්‍රේල් 01 වැනි දා විනාශ කරනවා

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

ජනපති එයි…

colombotoday