Colombo Today Local News

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

මහඔය – බැඳිරැක ප්‍රදේශයේ දී වන අලියෙකු සිදු කළ පහර දීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත.

මෙලෙස මියගියේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 47ක් වූ කාන්තාවකි.

ගවයන් බැඳීමට ගොස් සිටියදීයි අදාළ සිද්ධියට ඇය මුහුණ දී ඇත.

Related posts

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

colombotoday

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

colombotoday

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday