Colombo Today Local News

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

කැබිනට් සංශෝධනයෙන් පසු ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය.

එම රැස්වීම සදහා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සහභාගී නොවූ බවට වාර්තා වනවා.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ, විශ්වාසභංගයේදී පොරොන්දූ වූ පරිද පක්ෂ නායකත්වයේ වෙනසක් සමගින් එජාප ප්‍රතිසංවිධානය සිදු නොකළහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන සියළු රැස්වීම් වර්ජනය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ සූදානමින් සිටින බවයි.

Related posts

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

colombotoday

“ඩෙංගු මර්ධනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බෑ“ සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday