Colombo Today Local News

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව එහි කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් තාවකාලිකව පත් කර ඇති බවද වාර්තා වෙයි.

එම ගැසට් නිවේදනය පහතින්,

Related posts

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin