Colombo Today Local NewsUncategorized

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 08වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ බදියුදීන් මහතාට එරෙහි පැමිණිල්ල අද (05)දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් “කෝලෝසස්” තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි පැවසෙන විදුලි බල ගනුදෙනුව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday