Colombo Today Local News

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තවත් දෙදෙනෙකුට මෙලෙස අධිකරණයෙන් අද (26)දින ඇප නියම විය.

Related posts

ඩොලරය තවත් පහලට

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

Admin

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

දයාසිරි කල චෝදනා වලට එරෙහිව CEYPETCO නීති මගට

colombotoday

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin