Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව යි.

තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවත් එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා අද දෙරණ වෙත ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ ය.

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පැවසුවේ ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වන බව ය.

Related posts

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

colombotoday

යුදහමුදාව සහ වැලි ජාවාරම් කරුවන් ගැටෙයි හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මරුට

colombotoday

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

කොරෝනා මර්ධන බලය වහා කැබිනට් මණ්ඩලයට ගන්න – පළමු කතාවෙන්ම රනිල් වික්‍රමසිංහගෙන් හමුදාපතිට ප්‍රහාරයක්.

colombotoday