Colombo Today Local News

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඇය ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රංග ශාලාවක පැවති වැඩසටහනක දී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට පසුගිය මැයි මස 28 වනදා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

colombotoday

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday