Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

පාර්ලිමේන්තුව වට රවුමේදී හෙට (5දා) පැවැත්වෙන ජනරැළිය නිසා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව අවට ප්‍රදේශවල ආරක්ෂාවට සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1500ක් යොදවා තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් 300ක් රථවාහන රාජකාරීවල යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

හෙට දහවල් 12 සිට දියත උයන පොල්දුව හන්දිය ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනය සීමා කරන බවත් මේ නිසා රියදුරන් විකල්ප මාර්ගවලින් ධාවනය කළ යුතු බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Related posts

පෙළපාළි යාම-මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්

colombotoday

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday