Colombo Today Local News

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ.

ඉන්දීය ණය පහසුකම යටතේ එම ‍ඩීසල් තොගය ඊයේ (20)දින මෙරටට රැගෙනවිත් ඇත.

මාස දෙකකදී ඉන්දීය ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනැවිත් තිබේ.

Related posts

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin