Colombo Today Local News

‘සතොස’ වසා දැමීමට තීරණයක්

අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

Related posts

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

සුද්ද සිංහලෙන් කියලත් වැඩවර්ජනය කළ දුම්රිය සේවකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

Admin

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday