Colombo Today Local News

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි.

ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව මෙහිදී සිදු කෙරෙනු ඇති.

සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday