Colombo Today Local News

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවිරු සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද(22)දින කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.

යුද වාතාවරණයක් පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමට කළ කටයුතු හේතුවෙන් තුවාල ලබා ආබාධිත වූ රණවිරුවන් සඳහා, වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස (මාසික ස්ථාවර දීමනාව) ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු විරෝධයේ යෙදුණහ.

Related posts

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..!

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

මේකද යහපාලනේ.. නීලම් කවුද.. මේ ගැන පරීක්ෂණයක් කළයුතු නොවේද?

colombotoday

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday