Colombo Today Local News

මේකද යහපාලනේ.. නීලම් කවුද.. මේ ගැන පරීක්ෂණයක් කළයුතු නොවේද?

125693232juඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විකාශය කළේය.

‘යහපාලනය මේකද.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ යන විශේෂණයන්ද ප්‍රවෘත්තිය අවසානයේ ප්‍රශ්ණ ලෙස තිරයේ ප්‍රදර්ශණය විය.

Related posts

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

500 ගංජා මිටිය එංගලන්තයේ රුපියල් 5000 – ගුණතිලක පාර්ලිමේන්තුවේදී මිල සසඳයි

Admin

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

colombotoday