Colombo Today Local News

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිදුවීමට අදාළ නඩුව අද (12දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම ඒ සඳහා සාක්ෂි රැස්කිරිමටද අධිකරණය අවසර දුන්නේය.

Related posts

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

colombotoday

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

colombotoday

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday