Colombo Today Local News

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීම යළි අත්තිටුවයි

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවා ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවය.

එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.

Related posts

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday