Colombo Today Local News

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

වර්ෂයේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අදට යේදී තිබේ.

ශාසනික සහ ආගමික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම උඳුවප් පොහොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දිනයකි.

බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද අද වැනි උඳුවප් පොහෝ දිනයකදීයි.

අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබිය.

අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේ ද අද වැනි උඳුවප් පුර පොහෝ දිනක වීම විශේෂත්වයකි.

Related posts

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday