Colombo Today Local News

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කරයි.

Related posts

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

පැතිරෙන කතා අසත්‍යයි. | ඓතිහාසික සේරුවිල රජමහා විහාරය මහනායක හිමියන් යටතට

colombotoday