Colombo Today Local News

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් මහතා පවසයි.

මේ හේතුවෙන් මහා නගර සභා පොදු වෙළද පොළ,පෞද්ගලිකලික රෝහල,ආගමික ස්ථාන ඇතුළු මාර්ගවල් හුදකලා කර ඇත.

මඩකලපුව ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළදපොළ අසල මුවර් පාරේ පදිංචි වයස් 79 වයෝවෘද පුදගලයකු හෘද ආබාධයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුට සිදු කරන ලද ඇන්ටිජින් පරීක්ෂණයෙන් කොරෝන වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබිණි.

එම ප්‍රදේශයේ විෂබීජහරණය කර ඇත. මිය ගිය පුද්ගලයාට අවසන් ගෞරව දැකවීමට ගිය පිරිසද නිරෝධානය කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරොනා ආසාදනයෙන් 05 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

colombotoday

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

බදියුදීන්ගේ දොස්තර සිංහල මව්වරුන්ට වද සැත්කම් කළ බවට සාධක හෙළි වෙයි….

colombotoday

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

Admin

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday