Colombo Today Local News

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක මෙසේ අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවත් මෙම ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

මෙම මස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කීයන ජාතික ඩෙංගු මර්දන ඒකකය ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ද සඳහන් කරයි.

Related posts

සහරාන් හෂීම් ගැන 2014 සිට තොරතුරු ලැබුණු හැටි හිටපු TID ප්‍රධානියා කොමිසම හමුවේ කියයි

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

ලක්ෂ අටකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත

colombotoday

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday