Colombo Today Local News

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

නීති විරෝධීව මෙරටට ආනයනය කළ කහ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) ඊයේ(16)දින රාත්‍රී සිදු කළ වැටලීමකින් ය.

ඔවුන් සතුව තිබී කහ කිලෝ ග්‍රෑම් 1,559 ක් සොයා ගෙන ඇති අතර ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මහනුවර, මඩවල හා වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

colombotoday

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday