World

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඉහළතම මිල වාර්තා වෙමින් මෙම සතියේදී සියයට 1.4 කින් ඉහළ ගොස් තිබේ.

ලෝක රත්තරන් වෙළෙඳපොලේ අද රත්තරන් අවුන්සයක් ඩොලර් 1,807 කට අළෙවි විය.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ කැරට් කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107,250 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 117, 000 කට අද අළෙවි විය.

ශ්‍රී ලංකාව තුළ මේ මස මුල කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107, 800 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 116, 500 අළෙවි වූ අතර හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිලේ වර්තමාන උච්ඡාවචනය සැළකිය නොහැකි තරම් බවයි.

Related posts

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday