World

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අවුරුදු 82ක්ව සිටියදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව ඔහුගේ පවුලේ අය පවසයි.

ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ හැරී පොටර් චිත්‍රපට අටෙන් හයක Professor Albus Dumbledore ලෙස රඟපෑම වෙනුවෙනුයි.

Harry Potter චිත්‍රපට මාලාවට අමතරව Fantastic Mr Fox , Singing Detective යන චිත්‍රපට ඔහු රංගනයෙන් දායක වුණු විශිෂ්ට ගණයේ නිර්මාණ වෙයි.

Related posts

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Admin

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin