World

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

දකුණුදිග පාකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 11 දෙනෙකු සිටින අතර මියගිය ළමයින් අවුරුදු දෙකත් අටත් අතර වයසේ පසුවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අබලන් මාර්ගයක තිබූ ගැඹුරු වතුර වලකට අදාළ බස් රථය වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

Related posts

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

colombotoday

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin