Colombo Today Local News

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පා ගමනට එක්වූ පිරිස ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.

පොලීසිය මේ වන විට පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳ්‍හා මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.

Related posts

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

චැතැම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර..

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin