Colombo Today Local News

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

ජාතික නාවිකයින්ගේ දිනය මාර්තු මස 21වන දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ වී තිබේ.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුන බවයි සදහන් වන්නේ.

Related posts

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

චාවකච්චේරි ත්‍රස්තවාදීයා පිටුපස කොටි ඩයස්පොරාව.. මෙහෙයවා ඇත්තේ හිරේ ඉන්න කොටි ප්‍රබලයෙක් !

colombotoday

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

Admin