Colombo Today Local News

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

ශ්‍රී ලංකාව සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින්, බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

2017 ලෝක බැංකුව/ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබේ.

එමෙන්ම උප රාජ්‍ය ලේකම් ෂැනන් මහතා අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් සහයෝගය ලබාදෙන බවයි.

 

Related posts

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday

පොලිස්පතිගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Admin