Colombo Today Local News

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර  සිටින සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

අනෙක් පුද්ගලයන්  හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා  ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්  අද (9)  නියෝග කළේය.

Related posts

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බස් සහ ලොරි ඉවත් කරයි

colombotoday