Colombo Today Local News

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට සහ හම්බන්තොට වරාය ලේ ටැංකි චිනයට පැවරීමට විරෝධය පලකරමින් වර්ජනයේ නිතර වුණු ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට පොලු මුගුරු සහිත මැරයින් කණ්ඩායමක් විසින් මහ පාරේ එලව එලවා පහර දුන් ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශණය කරනු ලැබීය.

කණිජතෙල් වෘත්තීය සමිත එකමුතුව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ මැරයන් විසින් මෙසේ තෙල් සේවකයන්ට පහරදුන් බවයි.

Related posts

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

පාසැල් සහ විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමයි. – අධ්‍යාපන අමාත්‍ය

colombotoday

විරෝධතාවයේ නිරත රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

කෘතගුණ දැක්වීමේ උතුම් ගුණය සිහි කරන, අස්වැන්න නෙලීමේ උත්සවය අදයි

Admin