Colombo Today Local News

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

පානදුර උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා උදෑසන මෙම සිද්ධිය ඇතිව තිබූණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන අරඹා තිබේ.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ත්‍රීරෝද රථයේම ගමන්කර තිබූ 27 හැවිරිදි සැකකරුවෙකි.

සිද්ධියට අදාළව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවෙමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටයදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණු බවය.

Related posts

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජූලි මාසයට අදාළ මුදල් බැර කෙරේ…

Admin

ක්‍රි.ව. 10වන සියවසට පෙර උතුරේ දෙමළ ජනතාව සිටිය බව ඔප්පු කරන්න. එල්ලාවල හිමිගෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්‌

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday