Colombo Today Local News

ග්‍රෑන්ඩ්පාස් නිවසක අභිරහස් බංකරයකින් හෂීස් තොගයක් සොයා ගැනේ

රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගනු තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (01)දින මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ නිවසේ බංකරයක් සකසා ඒ තුළ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර ඇත.

නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් තරාදියක් මෙන්ම ජංගම දූරකථන දෙකක් ද මෙම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති අතර, එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday