Colombo Today Local News

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය, අක්කර 50,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.

උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

Related posts

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

colombotoday

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday