Colombo Today Local News

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරුවේදී එරට ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ජනාධිපති වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21)දින සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර එරට අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්තිකයින් හමුවීමට නියමිත බවද වාර්තා වේ.

එමෙන්ම පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් හර කිරීම පිළිබඳ ගිවිසුමද අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

colombotoday