Colombo Today Local News

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය ලබා ගැනීමට තිදෙනකු ඉදිරිපත් වී සිටිති.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ එම තිදෙනා වෙති. එහෙත් මන්ත්‍රි ධුරයට පත් කරන්නේ කවුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

දකුණු පළාත් ආණ්ඩුකර ධුරයෙන් වීලි ගමගේ පසුගියදා ඉවත් වී කියා සිටින්නේ, නව ජනාධිපතිවරයාට සුදුසු පුද්ගලයකු පත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. ධම්මික පෙරේරා දින හතලිහක පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වූයේය.

Related posts

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

රන් මිල අදත් ඉහළට

Admin

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin