Colombo Today Local News

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Related posts

“සහල් හිගයක් නෑ.. මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව හූරා කන්න ඉඩ දීලා“ ගොවි සංවිධාන රජයට යුධ ප්‍රකාශ කරයි

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

colombotoday

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday