Colombo Today Local News

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

කටාර් එමීර් ශෙයික් තමීන් බින් හමාඩ් අඩ් තානි හා ඔහුගේ පවුලේ පිරිස පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් අද (25දා) සිට 28 වැනිදා දක්වා දින 04ක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී කටාර් එමීර්වරයාගේ ආරාධනාවක් අනුව ජනපතිවරයා කටාර් සංචාරයකට එක්වූයේ ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය නිල සංචාරයක් කළ පළමු රාජ්‍ය නායකයා බවට පත්වෙමිනි.

 

Related posts

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

පාර්ලිමේන්තුව කැදවන්නැයි බල කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ….

colombotoday

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday