Colombo Today Local News

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

ruwan wijewardanaපුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට පිළිකා ඇති කරන එන්නත් ශරීරගත කර ඇති බවටශ්‍රීධරන් මන්ත්‍රීවරයා දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකරන ප්‍රකාශය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනුරුත්ථාපනය කිරීම සඳහා භාවිත කරන්නේ ජාත්‍යන්තර නිර්ණායක බවත්, ශ්‍රී ලංකා හමුදාව කිසිම අවස්ථාවක හිංසාවක ඇතිවන ආකාරයට කටයුතු නොකරන බවත් ඇමතිවරයා පවසා සිටියේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති කාලයේදී සංවිධානය හැර ගිය සාමාජිකයන්ට හිංසාකාරී දේවල් සිදුකර තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

Related posts

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

Admin

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

කෝඩුකාර මංත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙයි, දෙන්නත් බෑම කියයි

Admin

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday