Colombo Today Local News

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි සමාරාම්භක අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී සංකේතාත්මකව කලාකරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණ.

ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය www.heritage.gov.lk ලෙස අන්තර්ජාලයට එක් කිරීම ද සිදු කෙරුණේ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

Related posts

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin