Colombo Today Local News

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

එක්සත් ජාතික පක්ෂයට විරෝධය දක්වන සියලු දෙනා එජාපය සමඟ යහන් ගතවී සිටින අතරතුර එජාප විරෝධීන්ට ඇස් ගසන ව්‍යාජ ප්‍රේමවන්තයන් වන බවත් ඔවුන්ට නොරැවටෙන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඊයේ (24දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
රාජ්‍ය සේවකයන් ඡන්දය භාවිත කරන මේ අවස්ථාවේ තක්සේරු නිලධාරීන් මහ පාරේ. වෛද්‍ය වෘත්තිකයෝ කොයි මොහොතේ හෝ වර්ජන ක්‍රියාදාමයකට යන්න ආසන්නයි. තැපැල් සේවකයෝ, දුම්රිය සේවකයෝ, වර්ජන සඳහා සූදානම්. ගුරුවරු මහ පාරේ. සියලු දෙනා වර්ජන තීන්දුවලට ඇවිත්. ඉතිහාසයේ පළමුවරට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඡන්දය අවසන් වන තුරු වර්ජනය කරන්න එපායි ඉල්ලීමකුත් කළා.

Related posts

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday

වෙඩිතැබීම් රැසක මහමොළකරු ‘හරක් කටා’ මාට්ටු

colombotoday

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday