Colombo Today Local News

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

සූරියවැව පොලිස් වසමේ කැබැල්ලගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අක්කර භාගයක හා අක්කර කාලක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වගා කර තිබූ ගංජා හේන් දෙකක් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනෙක් ද ඒ සමඟ ම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කර තිබේ.

මෙම වගාව තුළ අඩි 07ක් පමණ උස ගංජා ගස් 2195ක් පමණ තිබී ඇති අතර, එය ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.

Related posts

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වසා දමයි.

colombotoday

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

colombotoday