Colombo Today Local News

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය නොවැම්බර් මස 1 වැනිදා සිට අද (15) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවත් අද පෙරවරු 6.00 අවසන් වූ පැය 24 තුළ පමණක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 24 ක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.

එම සිද්ධීන් 24 ට ගෑස්ලිප් විනාශවීමේ සිද්ධීන් 24 ක් සහ ගෑස් නළයේ පිපිරීම් 2 ක් ඇතුළත්ව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

උතුරු කොරියාවට එරෙහිව ලංකාව දැඩි තීරණයක් ගනී.. රජයෙන් නිවේදනයක් !

colombotoday

‍බොන්නේ බලාගෙනයි.. කොළඹ පානීය ජලයේ අසූචි?

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

සිංහලයා සටන්කාමී ජාතියක්… ජෝන් ඩොයිලිලා නැවත ඉපදිලා… ඔවුන්ට එරෙහිව සටන් කිරීම ඔබගෙත් මගේත් යුතුකමක් – ජනපති

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday