Colombo Today Local News

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

පානදුර නගර මධ්‍යයේ ගාලුපාරේ පදික මාරුවෙන් අද(21) උදෑසන මාර්ගය හරහා ගමන්කළ කතක් මියගොස් තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි තුඩුගලගේ ස්වර්ණා හේමමාලා නමැති 60 හැව්රිදි කාන්තාවක බව පොලිසිය පවසයි.

මියගොස් ඇති කාන්තාව පානදුර අධිකරණයේ පිරිසිදු කිරීම් රාජකාරි කරන සේවිකාවක් බවද සදහන්වේ.

අනතුර සිදු කළ වාහනය පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරඈතැයිද පොලීසි පවසයි.

Related posts

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

colombotoday

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

colombotoday

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday