Colombo Today Local News

අද ඩොලරය රු.299යි

අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 299.00
  • මහජන බැංකුව – රු.298.99
  • සම්පත් බැංකුව – රු. 299.00
  • HNB – රු. 299.00
  • අමානා බැංකුව – රු. 299.00

Related posts

රවි කරුණානායක බිල්ලට දී නිදහස් වෙන මහ මොළකරු අගමැති රනිල්, සැලසුම්කරුවන් වන මලික් හා කබීර් හෂීම්

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

අක්කරපත්තුව වසා දමයි

colombotoday

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday