Colombo Today Local News

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විහේෂ වැඩසටහනක් ලබන 15 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන්ට නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රැඳවියන්ට දියහැකි බව ද දිසානායක මහතා සඳහන් කරයි.

Related posts

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday