Colombo Today Local News

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය තමන් ලබා ගත්තේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් වෙත ඒ මහතා සදහන් කරන්නේ ඒ සදහා අයදුම් පත‍්‍රය පමණක් යොමු කර ඇති බවය.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ලෙස සිටින බවද රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම තමන් ශ‍්‍රීලනිප උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නේ යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday

මහින්දට එරෙහිව රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday