Colombo Today Local News

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළේය.

වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් අද  (12දා) තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියේය.

Related posts

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday