Colombo Today Local News

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

අයවැයට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද (15) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව, ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් එම සාකච්ඡාවට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

මෙහිදී අයවැයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාකිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුව සහාය පළකරන එම දේශපාලන පක්ෂ 11 මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

Related posts

“මයිලෝ හොද නෑ.. අධික සීනි.. මං පැකට් එක අරන් රටපුරා ගොස් විරෝධතා පානවා..” මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් ජනපති කියයි

colombotoday

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday