Colombo Today Local News

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

අයවැයට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද (15) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව, ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් එම සාකච්ඡාවට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

මෙහිදී අයවැයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාකිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුව සහාය පළකරන එම දේශපාලන පක්ෂ 11 මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

Related posts

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

“පනත හදිසියේ සම්මත කළොත් වෙන්නේ මහා අගතියක්“ අභයතිස්ස හිමි කතානායකට ලියයි

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin