Covid 19

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක් යළිත් දක්නට ලැබෙන බව කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මේ වන විට කොවිඩ් රෝහල් එකසිය හැත්තෑ හයෙන් සියයට තිහක ධාරිතාවකට කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද වැඩි වශයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වය පාලනය කර නොගත්තහොත් යළි පෙර මෙන් අඳුරු යුගයට යා හැකි බවද වෛද්‍යවරයා කීය.

එම නිසා සියලුදෙනා සෞඛ්‍ය නීති රීති දැඩිව අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

Related posts

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday

තවත් කොවිඩ් මරණ 10ක්

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday