Covid 19

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

මුහුණු ආවරණ පවා නොමැතිව ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කරමින් සිටි පනස් දෙනකු අතුරින් කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.

ඒ සමග ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ගම්පොළ නාවලපිටිය මාර්ගය දෙපස සිටින පිරිස් මෙසේ නිරෝධායනය කර ඇත.

කොරෝනා අවදානම සමග සෞඛ්‍ය අංශ මගින් මෙම පල්ලිය තුළ ආගමික වතාවත් සිදුකිරීමට නියම කර ඇත්තේ 25 දෙනකුට පමණය.

Related posts

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,731ක්

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday