Colombo Today Local News

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (12) දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති බවයි.

පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.

පසුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

Related posts

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය මාර්තු 04 – ආශීර්වාද පුජාව කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී

colombotoday

මින් ඉදිරියට ශිෂ්‍යත්වය අනිවාර්ය විභාගයක් නොවේ. චක්‍රලේඛය නිකුත් වෙයි.

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday